A/L ICT – විෂය නිර්දේශය ආවරණය සහා කුසලතා සංවර්ධනය
Master A/L ICT with Confidence
අපගේ උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වැඩසටහන ශ්‍රී ලංකාවේ විභාග දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද ජාතික විෂය නිර්දේශයට අනුකූලව ගොඩනගා ඇත. ඔබ විශ්ව විද්‍යාල ප්‍රවේශය අපේක්ෂා කරන්නේද, ශක්තිමත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා ඉලක්ක කරන්නේද, අපි ඔබට සහාය වන්නෙමු.
උසස් පෙළ සිසුන්ට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංකල්ප, සැබෑ ලෝකයේ කුසලතා පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දීම. පාඩම්, සංශෝධන සහ ප්‍රායෝගික සැසි සමඟ සියලු විෂය කරුණු ආවරණය BIT Academy හරහා සම්බන්ධ වන සියලු දෙනා හට ලබා ගත හැක!!!
Weekly lessons with examples, visuals, and quizzes
Focuse Theory covering + past paper discussions + practical sessions

ප්‍රායෝගික අභ්‍යාස
Simulated lab environments (online තාක්ෂණය හරහා)
Simple system, Database,Websites ගොඩනැගීම වැනි ප්‍රායෝගික කාර්යයන්.
Real world example සමඟ නිතිපතා coding practices සිදු කිරීම.
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
අපි සතිපතා පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා සැසි පවත්වන අතර, සිසුන්ට ප්‍රශ්න රටා, ලකුණු කිරීමේ යෝජනා ක්‍රම සහ නිවැරදි, ඉහළ ලකුණු ලබා දෙන පිළිතුරු ලියන ආකාරය තේරුම් ගැනීමට උපකාර කරමු.


සහාය සහ මග පෙන්වීම
විභාග කේන්ද්‍ර කරගත් revisions.
Mock exams සහා time-based tests.
One-on-one සහා group doubt-clearing sessions.
සෑම සිසුවෙකුගේම ප්‍රගතිය නිරීක්ෂණය කිරීම.
සම්බන්ධ විය හැක්කේ කාටද?
උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය ධාරාවේ සිසුන් (2026, 2027 කාණ්ඩ)
අවසාන විභාගයට සූදානම් වන සිසුන්
පෞද්ගලික අපේක්ෂකයින්.