අ.පො.ස. උසස් පෙළ ICT විෂය නිර්දේශය

I කොටස

1. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබද සංකල්පය (Concept of ICT)

3.  දත්ත නිරූපණය (Data representation)

2.  පරිගණකය හැඳින්වීම (Introduction to Computer)

4. අංකිත පරිපථ වල මූලිකාංග (Fundamentals of digital circuits)

5. පරිගණක මෙහෙයුම් පද්ධති  (Computer operating system)

6. දත්ත සන්නිවේදනය හා ජාලකරණය (Data communication and networking)

7.  පද්ධති විශ්ලේෂණය හා පිරිසැලසුම (System analysis and design)

8. දත්ත සමුදාය කළමනාකරණය (Database Management)

II කොටස

9.  ක්‍රමලේඛකරණය (Programming)

10. වෙබ් අඩවි සංවර්ධනය (Web development)

11. සාර්ව අන්තර්ජාලය (Internet of things) 

12.  ව්‍යාපාර තුළ තොරතුරු සන්නිවේදන තාක්ෂණය (ICT in Business)

13. තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ නව නැඹුරු සහ අනාගත දිශානති (New trends and future directions of ICT)